19.4 C
Sri Lanka
Tuesday, December 3, 2024

උසස් පෙළ පන්ති-දේශන සියල්ල ‍නොවැ.19න් අවසන් කළ යුතුයි

2024 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ  විභාගයට අදාළ දේශන, උපකාරක පන්ති, වැඩමුළු හා සම්මන්ත්‍රණ සියල්ල අනිද්දා (19) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වියයුතු බව විභාග දෙපාර්තමේන්තුව දන්වයි.

අදාළ උපදෙස් නොතකා ක්‍රියාකරන පුද්ගලයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කෙරන බව ද එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් දැනුම් දෙයි.

මෙවර උසස් පෙළ විභාගය, ලබන 25 දා සිට දෙසැම්බර් 20 දා දක්වා පැවැත්වෙයි.

(මානෙල් රත්නායක)

More news>>>

විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලෙස ගයන්ත පත්වෙයි

නව පාර්ලිමේන්තුවේ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලෙස සමගි ජන බල සංධානයේ ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක පත් කර තිබේ.

වට්ස්ඇප් | ෆේස්බුක් | ටික්ටොක් ගිණුම් හරහා මිතුරකු මුදල් ඉල්ලුවොත් පරිස්සමින් – Scam Alert !

පුද්ගලයන්ගේ වට්ස්ඇප් ගිණුම් Hack කර ව්‍යාජ පණිවිඩ ඔස්සේ මුදල් ඉල්ලන ජාවාරමක් මේ දිනවල ශ්‍රී ලංකාවේ බොහෝ ප්‍රදේශවලින් වාර්තා වන බැවින් එවැනි වංචාකරුවන්ට...

අයිස් කිලෝ 400ක් සමග බහුදින යාත්‍රා 2ක් ගැඹුරු මුහුදෙන් කොටුවෙයි

මුහුදු මගින් ප්‍රවාහනය කරමින් සිටි අයිස් හෙවත් ක්‍රිෂ්ටල් මෙත් මත්ද්‍රව්‍ය කිලෝ 400ක් සහ සැකකරුවන් 11ක් රැගත් මෙරට බහුදින යාත්‍රා දෙකක් නාවික හමුදාව...

Latest Articles

ජනාධිපති මන්ත්‍රී වරප්‍රසාද ගැන බලන්න පත්කළ කමිටු වාර්තාව ජනපතිට

මන්ත්‍රීවරුන්, අමාත්‍යවරුන් හා හිටපු ජනාධිපතිවරුන්ට ලබාදෙන දීමනා හා හිමිකම් පිළිබඳ නැවත සලකා බැලීම සඳහා හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කේ.ටී. චිත්‍රසිරිගේ මූලිකත්වයෙන් පත්කළ කමිටුවේ...

නව අගවිනිසුරුවරිය ලෙස මුර්දු ප්‍රනාන්දු දිවුරුම් දෙයි

ශ්‍රී ලංකාවේ නව අගවිනිසුරු ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මුර්දු නිරූපා බිඳුෂිණි ප්‍රනාන්දු ජනාධිපති අනුර කුමාර දිසානායක ඉදිරියේ ජනාධිපති කාර්යාලයේදී අද (02) පෙරවරුවේ දිවුරුම්...