20.2 C
Sri Lanka
Friday, March 21, 2025

උසස් පෙළ පන්ති-දේශන සියල්ල ‍නොවැ.19න් අවසන් කළ යුතුයි

2024 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ  විභාගයට අදාළ දේශන, උපකාරක පන්ති, වැඩමුළු හා සම්මන්ත්‍රණ සියල්ල අනිද්දා (19) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වියයුතු බව විභාග දෙපාර්තමේන්තුව දන්වයි.

අදාළ උපදෙස් නොතකා ක්‍රියාකරන පුද්ගලයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කෙරන බව ද එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් දැනුම් දෙයි.

මෙවර උසස් පෙළ විභාගය, ලබන 25 දා සිට දෙසැම්බර් 20 දා දක්වා පැවැත්වෙයි.

(මානෙල් රත්නායක)

More news>>>

Latest Articles