මෙවර 2024 පාර්ලිමේන්තු මැතිවරණයේදී සර්වජන බලය ලබාගත් ඡන්ද සංඛ්‍යාව අනුව හිමි වූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා එම පක්ෂයේ නායක ව්‍යවසායක දිලිත් ජයවීර නම් කර තිබේ.
එම පක්ෂයේ මහලේකම් නීතීඥ රන්ජන් සෙනවිරත්න මැතිවරණ කොමිෂන් සභාව වෙත ලිපියක් යවමින් මේ බව දන්වා තිබේ.
(සදරුවන් ප්‍රනාන්දු)