23.2 C
Sri Lanka
Sunday, March 16, 2025

මෙවර මැතිවරණයේ ප්‍රතික්ෂේප වූ ඡන්ද මෙන්න 

මෙවර 2024 මහ මැතිවරණයේදී ප්‍රකාශිත ඡන්ද සංඛ්‍යාවෙන් ඡන්ද 667, 240ක් ප්‍රතික්ෂේපවී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක ඒ බව පෙන්වා දුන්නේය.

සුදුසුකම් ලැබූ ඡන්ද දායකයින් සංඛ්‍යාව – 17,140,354
ඡන්දය භාවිත කළ ඡන්ද දායකයින් සංඛ්‍යාව 11,815,246
වලංගු ඡන්ද සංඛ්‍යාව – 11,148,006
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව 667,240

(සදරුවන් ප්‍රනාන්දු)

More news>>>

Latest Articles