20.2 C
Sri Lanka
Friday, March 21, 2025

පාකිස්ථානයේ නගර දෙකක් ලොක්ඩවුන්

පාකිස්ථානයේ ලාහෝර් සහ මුල්තාන් හි වායු දූෂණයේ තීව්‍රතාවය හේතුවෙන් හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කර එම නගර හුදකලා කලාප ලෙස නම්කිරීමට පාකිස්ථාන බලධාරීහු කටයුතු කර තිබේ.

පසුගිය දින කිහිපයේ ඝණ දුමාරය පංජාබ් හි නගර කිහිපයක් පුරා ඝණ දුමාරයක් පැතිරී ඇති ගොස් ඇති බැවින්  එම නගරවල ඉදිකිරීම් කටයුතු ද තාවකාලිකව අත්හිටුවා ඇති අතර ඉදිකිරීම් ද්‍රව්‍ය රැගෙන එන වාහන නගරවලට ඇතුවීම ද අවහිර කර ඇතැයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.

(චම්ලි මධුහංස)

More news>>>

Latest Articles