20.2 C
Sri Lanka
Friday, March 21, 2025

අගමැතිනි හරිනිට ඉතිහාසගත මනාපයක්

2024 මහ මැතිවරණය සඳහා ජාතික ජන බලවේගයෙන් කොළඹ දිස්ත්‍රික්කය සඳහා ඉදිරිපත් වූ අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය මනාප ඡන්ද 655,289ක් ලබාගනිමින් කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රථම ස්ථානය ලබාගෙන ඇත.

මෙම මනාප ගණන මෙරට පාර්ලිමේත්තු මැතිවරණ ඉතිහාසයේ එක් මන්ත්‍රී ධුර අපේක්ෂකයකු කොළඹින් ලබාගත් වැඩිම මනාප ගණන ලෙස ඉතිහාස ගත වෙයි.

(ජනක බලල්ල)

More news>>>

Latest Articles