23.7 C
Sri Lanka
Sunday, March 16, 2025

ඕස්ට්‍රේලියාවේ ප්‍රබල භූ කම්පන තත්ත්වයක්

ඔස්ට්‍රේලියාවේ, බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්ත වෙරළ තීරය ආසන්නයේ ප්‍රබල භූ කම්පනයක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එහි ප්‍රබලත්වය රික්ටර් මාපකයේ 4.0ක් ලෙස සටහන් ව තිබුණු අතර, අද (14) උදෑසන 10:45ට පමණ පොළොව මට්ටමින් කිලෝ මීටර් 10ක් පමණ ගැඹුරින් එම භූ කම්පනය සිදුව ඇති බවට වාර්තාවල සඳහන් වෙයි.

(නායක බණ්ඩාර)

More news>>>

Latest Articles