[ccpw id="5"]

Monday, December 5, 2022

[ccpw id="5"]

දිනකට PCR වාර්තා 7000ක් දියහැකි රසායනාගාරයක් සංචාරක ඇමැති කටුනායකින් සොයා ගනී

-

Spread the love

(ජනක බලල්ල)

විදෙස් සංචාරකයින් සඳහා කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ ස්ථාපනය කර තිබෙන විශේෂ PCR පරීක්ෂණ මධ්‍යස්ථානය අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අද (14) එහි කළ නිරීක්ෂණ චාරිකාවක දී හඳුනාගෙන ඇත.

මෙම මධ්‍යස්ථානයෙන් පැයකට PCR පරීක්ෂණ 500ක් සිදුකළ හැකි බවත්, එක් දිනක් තුළ PCR පරීක්ෂණ 7000ක් සිදුකර වාර්තා ලබාදීමේ හැකියාව එම මධ්‍යස්ථානය සතුව පවතින බවත් එහි දී අනාවරණය කරගෙන තිබේ.

කෙසේ වෙතත් පැය 03ක කාලයක් තුළ මෙරටට පැමිණෙන සංචාරකයන් හට PCR පරීක්ෂණ සිදුකර ප්‍රතිඵල නිකුත් කළ හැකිව තිබිය දී, ඔවුන් හෝටල් නිරෝධායනයට යොමුකර මුදල් ගසාකන බව ශ්‍රී ලංකා රසායනාගාර වෘත්තීයවේදින්ගේ සංගමය මාධ්‍ය හමුවක් පවත්වමින් ඊයේ(සැප්.13) හෙළිදරව් කළේය.

මේ ඒ සම්බන්ධ පුවතයි.

ගුවන් මගීන් ගසාකන්න එපා – PCR ප්‍රතිඵල පැය 3ක් තුළ දෙන්න පුළුවන්

LATEST POSTS

21න් ජනපති බලතල ගන්න අගමැති රනිල් සුදුසුද? අනුර ප්‍රශ්න කරයි

ගෙන ඒමට යෝජිත 21 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් ජනාධිපතිගේ බලතල අඩු කොට අගමැතිට සහ පාර්ලිමේන්තුවට ලබාදිම සිදුවන නමුත් රනිල් වික්‍රසිංහ හෝ වර්තාමන පාර්ලිමේන්තුව එම වගකීම්...

රජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩිවීමක් නෑ – ඒත් සෞඛ්‍ය අතිකාල පහුගිය මාසයටත්

(කුමාරි රත්නායක) රාජ්‍ය අංශ සේවකයන්ගේ වැටුප් වැඩි කිරීමට අගමැතිවරයා මේ වනතෙක් කිසිදු තීරණයක් ගෙන නොමැති බව අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය පවසයි. මෙම නිවේදනය නිකුත් වන්නේ රාජ්‍ය සේවකයන්ගේ වැටුප්...

හොර පාස්පොට් නඩුව ඔප්පු වී ශෂි වීරවංශ වසර 2ක් හිරේට

(ජනක බලල්ල) ආගමන විගමන දෙපාර්තමේන්තුවට ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර රාජ්‍ය තාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක් සකස් කළ බවට ශෂි වීරවංශ මහත්මියට එරෙහිව පැවැති නඩුව ඔප්පු වීමෙන් කොළඹ...

බදු වංචා හෙළි කර පුබුදු ධම්මිකගෙයි රවීගෙයි රෙදි ගලවයි

(ජනක බලල්ල) ධම්මික පෙරේරා රවී විජේරත්න වැනි ධන කුවේරයන්, ඒකාධිකාර සමාගම් හට රුපියල් කෝටි ගණන් බදු ගෙවීම පැහැර හැරීමට ඉඩකඩ පාදා දෙමින්,  බදු සහන දෙමින් තම...