[ccpw id="5"]

Monday, December 5, 2022

[ccpw id="5"]

අධිකරණ ඇමැති වැඩ අල්ලයි

-

Spread the love

-ජනිත්හේමාල්-

අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා අද (17) සිය ධුරයේ වැඩ ආරම්භ කළේය

එහිදි දොඩම්පහළ චන්ද්‍රසිරි, කඹුරුගමුවේ වජිර, මුරුත්තෙට්ටුවේ ආනන්ද ,මහාචාර්ය මැදගොඩ අභයතිස්ස,බෙංගමුවේ නාලක නායක ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝ රත්නය ද, ඉස්ලාම්,  හින්දු, කතෝලික පුජකතුමන්ලා ද මේ අවස්ථාවට සම්බන්ධ වී සිටියහ.

ඊට අමතරව නිමල් සිරිපාල ද සිල්වා, උදය ගම්මන්පිල, සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ යන මැති ඇමැතිවරුන් ද අධිකරණ අමාත්‍යාංශයේ අතිරේක ලේකම් පියුමන්ති පිරිස් මහත්මිය ඇතුළු රාජ්‍ය නිලධාරීන්, නිතිඥවරුන් ඇතුළු පිරිසක් ද මේ අවස්ථාවට එක්ව සිටියහ.

LATEST POSTS

21න් ජනපති බලතල ගන්න අගමැති රනිල් සුදුසුද? අනුර ප්‍රශ්න කරයි

ගෙන ඒමට යෝජිත 21 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් ජනාධිපතිගේ බලතල අඩු කොට අගමැතිට සහ පාර්ලිමේන්තුවට ලබාදිම සිදුවන නමුත් රනිල් වික්‍රසිංහ හෝ වර්තාමන පාර්ලිමේන්තුව එම වගකීම්...

රජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩිවීමක් නෑ – ඒත් සෞඛ්‍ය අතිකාල පහුගිය මාසයටත්

(කුමාරි රත්නායක) රාජ්‍ය අංශ සේවකයන්ගේ වැටුප් වැඩි කිරීමට අගමැතිවරයා මේ වනතෙක් කිසිදු තීරණයක් ගෙන නොමැති බව අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය පවසයි. මෙම නිවේදනය නිකුත් වන්නේ රාජ්‍ය සේවකයන්ගේ වැටුප්...

හොර පාස්පොට් නඩුව ඔප්පු වී ශෂි වීරවංශ වසර 2ක් හිරේට

(ජනක බලල්ල) ආගමන විගමන දෙපාර්තමේන්තුවට ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර රාජ්‍ය තාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක් සකස් කළ බවට ශෂි වීරවංශ මහත්මියට එරෙහිව පැවැති නඩුව ඔප්පු වීමෙන් කොළඹ...

බදු වංචා හෙළි කර පුබුදු ධම්මිකගෙයි රවීගෙයි රෙදි ගලවයි

(ජනක බලල්ල) ධම්මික පෙරේරා රවී විජේරත්න වැනි ධන කුවේරයන්, ඒකාධිකාර සමාගම් හට රුපියල් කෝටි ගණන් බදු ගෙවීම පැහැර හැරීමට ඉඩකඩ පාදා දෙමින්,  බදු සහන දෙමින් තම...